The past perfect tense is often when we are relating two events which happened in the past. It helps to show which event heppened first.
අතීත කෘදන්ත භාවිතා කර අතීත සිදුවීම් දෙකකින් කුමන සිදුවීම ප්‍රථමයෙන් වූවාදැයි කිවිය හැක.
This tense is formed using two components: the verb HAVE (in the past tense), and the past participle form of a verb.
අතීත කෘදන්ත සැකසීමට Have යන සහයක ක්‍රියාපදයේ අතීත රූපය වන Had යන්නද ප්‍රධාන ක්‍රියාවේ කෘදන්ත රූපයද ගනු ලැබේ.
eaten. | I'd eaten. | ||
eaten. | You had eaten. | ||
eaten. | He had eaten. | ||
eaten. | She had eaten. | ||
eaten. | It had eaten. | ||
eaten. | We had eaten. | ||
eaten. | They had eaten. |
The past perfect is used to show you which of two events happened first.
Imagine that two things happened in the past:
අතීත සිදුවීම් දෙකක් සළකන්න
අතීත සිදුවීම් දෙකක් සළකන්න
මම චිත්‍රපටිය බැලුවෙමි. |
අපි පංතියේ චිත්‍රපටිය සාකචිචා කළෙමු. |
මම චිත්‍රපටිය බලා පසුව එය පංතියේ සාකච්චා කළාද? නැතහොත් සාකච්චා කිරීමෙන් පසුව එය බැලුවාද යන්න නොපැහැදිලිය.
Here, we don't know which order the events happened in. Perhaps I went to see the movie after the discussion, or maybe I saw the movie before the discussion. There are many ways to make this sequence clear, and the past perfect is one of them. This is how we do it:
එය අතීත කෘදන්ත යොදා නැවත ලියූ විට චිත්‍රපටිය බැලීමට පෙර සාකච්චාව වූ බව හැඟේ.
Here, we KNOW that the discussion took place FIRST -- even though the sentence describing it comes afterwards. We discussed the movie, and THEN I went to see it.
This can be very useful when you are telling a story or relating a sequence of events. At any point in your story, you can jump BACK to a previous event, and your reader will not be confused, because the past perfect will make it clear that the event happened previously.
මේ ක්‍රමය අප කථාවක් කියන විට ප්‍රයෝජනවත් වන්නේ නොකියවුණු යමක් ඊට පෙර කියු යමක් හා සම්බන්ධ කිරීමට හා කථාවේ පෙර තැනක් සඳහන් කිරීමටය.
ජූඩි මා කථා කරන විට ජපානයේ ජීවත් වෙමින් සිටි බව හැඟේ. |
ජූඩි මා කථා කරන විට ජපානයේ තව දුරටත් ජපානයේ ජීවත් නොවී සිටි බව හැඟේ. |