වචන වෙන් කොට ලිවීම
ලිවීමේදී නිපාත පද වෙන් කොට ලිවිය යුතුවේ.
කර එනම් කිරීමේ, ලද එනම් ලැබීමේ, ව එනම් වීමේ ධාතුවෙන් සෑදෙන වචන, උපකාරක ක්‍රියාපද සමග යෙදෙන විට වෙන් කර ලියයි.
අම්මාත් මමත් නෑමට ගියෙමු.
ඕ මොනරෙකු මෙන් අහංකාර ය.
ඔබ ම එහි යන්න.
ඔහු ගෙදර නොපැමිණියේ ය.
ගමට නුදුරු ව ඟඟ පිහිටා ඇත.
කිරි විශේෂයෙන් ම ප්‍රෝටීන් බහුල ආහාරයකි.
ඔබ කියනා දේ මට නො තේරේ.
මා එන තුරු ඉන්න.
ඔහු සානුකම්පිත ව කථා කලේය.
ගුරුතුමා සිදු කරන ලද සේවය ඉතා අගනේය.
මුදල් දීමට ඔහු එකඟ විය.
සීතල දැනෙන විට, කෝපි බොන්න.
සමන් අඹ ගෙඩියක් කැඩුවේ ය.
නිදහස් කර ගැනීම, සමය වන තෙක්, තත්වයට පත් වීම, ව්‍යවහාර කොට ඇති බව, පිළිපිඹු වන නමුත්, තොල් රතු කර ගන, සඳහන් වූ