සිංහල යුනිකේත අකුරු
අ 3461 0D85 අයන්න
ආ 3462 0D86 ආයන්න
ඇ 3463 0D87 ඇයන්න
ඈ 3464 0D88 ඈයන්න
ඉ 3465 0D89 ඉයන්න
ඊ 3466 0D8A ඊයන්න
උ 3467 0D8b උයන්න
ඌ 3468 0D8C ඌයන්න
ඍ 3469 0D8D ඉරුයන්න
ඎ 3470 0D8E ඉරූයන්න
ඏ 3471 0D8F ඉලුයන්න
ඐ 3472 0D90 ඉලූයන්න
එ 3473 0D91 එයන්න
ඒ 3474 0D92 ඒයන්න
ඓ 3475 0D93 ඓයන්න (අයි යන්න)
ඔ 3476 0D94 ඔයන්න
ඕ 3477 0D95 ඕයන්න
ඖ 3478 0D96 ඖයන්න (අවුයන්න)
ක 3482 0D9A අල්පප්‍රාන කයන්න
ඛ 3483 0D9b මහාප්‍රාන කයන්න
ග 3484 0D9C අල්පප්‍රාන ගයන්න
ඝ 3485 0D9D මහාප්‍රාන ගයන්න
ඞ 3486 0D9E කන්ටජ නාසිකය
ඟ 3487 0D9F සන්යක ගයන්න
ච 3488 0DA0 අල්පප්‍රාන චයන්න
ඡ 3489 0DA1 මහාප්‍රාන ඡයන්න
ජ 3490 0DA2 අල්පප්‍රාන ජයන්න
ඣ 3491 0DA3 මහාප්‍රාන ජයන්න
ඤ 3492 0DA4 තාලුජ නාසිකය
ඥ 3493 0DA5 තාලුජ සංයෝග නාසිකය
ඦ 3494 0DA6 සන්යක ජයන්න
ට 3495 0DA7 අල්පප්‍රාන ටයන්න
ඨ 3496 0DA8 මහාප්‍රාන ටයන්න
ඩ 3497 0DA9 අල්පප්‍රාන දයන්න
ඪ 3498 0DAA මහාප්‍රාන දයන්න
ණ 3499 0DAb මූර්ධජ නයන්න
ඬ 3500 0DAC සන්යක දයන්න
ත 3501 0DAD අල්පප්‍රාන ටයන්න
ථ 3502 0DAE මහාප්‍රාන ටයන්න
ද 3503 0DAF අල්පප්‍රාන දයන්න
ධ 3504 0DB0 මහාප්‍රාන දයන්න
න 3505 0DB1 දන්තජ නයන්න
ඳ 3507 0DB3 සන්යක දයන්න
ප 3508 0DB4 අල්පප්‍රාන පයන්න
ඵ 3509 0DB5 මහාප්‍රාන පයන්න
බ 3510 0DB6 අල්පප්‍රාන බයන්න
භ 3511 0DB7 මහාප්‍රාන බයන්න
ම 3512 0DB8 මයන්න
ඹ 3513 0DB9 අඹ බයන්න
ය 3514 0DBB යයන්න
ර 3515 0DBC රයන්න
ල 3517 0DBD දන්තජ ලයන්න
ව 3520 0DC0 වයන්න
ශ 3521 0DC1 තාලුජ සයන්න
ෂ 3522 0DC2 මූර්ධජ සයන්න
ස 3523 0DC3 දන්තජ සයන්න
හ 3524 0DC4 හයන්න
ළ 3525 0DC5 මූර්ධජ ලයන්න
ෆ 3526 0DC6 ෆයන්න
් 3530 0DCA අල්-ලකුන
ා 3535 0DCF ඇල-පිල්ල
ැ 3536 0DD0 කෙට්ටි ඇද-පිල්ල
ෑ 3537 0DD1 දිග ඇද-පිල්ල
ි 3538 0DD2 කෙට්ටි ඉස්-පිල්ල
ී 3539 0DD3 දිග ඉස්-පිල්ල
ු 3540 0DD4 කෙටි පා-පිල්ල
ූ 3542 0DD6 දිග පා-පිල්ල
ෘ 3544 0DD8 ගැට-පිල්ල
ෙ 3545 0DD9 කොම්බුව
ේ 3546 0DDA දිග කොම්බුව
ෛ 3547 0DDb කොම්බු දෙක
ො 3548 0DDC කොම්බුව හා ඇල-පිල්ල
ෝ 3549 0DDD කොම්බුව හා දිග ඇල-පිල්ල
ෞ 3550 0DDE කොම්බුව හා ගයනුකිත්ත
ෟ 3551 0DDF ගයනුකිත්ත
ෲ 3570 0DF2 දිග ගැට-පිල්ල
ෳ 3571 0DF3 දිග ගයනුකිත්ත
යුනිකේත අංක නොමැති අක්ෂර
්ය - යංශය (කාව්‍ය)- හල් ලකුණ + ය ලෙස නිරූපණය කරයි
්‍ර - රකාරාංශය -(ප්‍රථම) - හල් ලකුණ + ර ලෙස නිරූපණය කරයි
රේපය - (කර්ම, සර්ප) - හල් ලකුණ + ර ලෙස නිරූපණය කරයි
නුපුලුල් යාකරණය
zwnj ලෙස හඳුන්වන U+200C එනම් අංක 8204 කේතය සිංහලයට එකතුවූ නොපෙනෙන අක්ෂරක් ලෙස සැලකීම සුදුසුයි. එහි ප්‍රයෝජනය නම් අකුරු දෙකක් අතර යෙදීමෙන් ඒවා යාකිරිමේ හැකියාවයි.
උදාහරණ :
වාක්‍ය යන වදන නිවැරදිව දර්ශනය කිරීමට වාක් හා ය අතරට zwnj යෙදේ.
එවිට අපට වාක්‍ය යන වචනය ලැබේ.
රකාරාංශය භාවිතා වන ප්‍රථම වචනයේ නම් ප් හා ර අතරට zwnj යෙදේ
රේපය ලබාගැනීමට කර්ම වචනයේ කර් හා ම අතරට zwnj යෙදේ
ZWJ නම් U+200D අක්ෂරයද මෙලෙස යාකිරීම් හා බැඳුනු සිංහල යුනිකේතයට වැදගත්වන සංකේතයකි.