Coordinating conjunctions
Coordinating conjunctions are used to join two parts of a sentence that are grammatically equal. The two parts may be single words or clauses.
සමායෝජන සමුච්ච නිපාත ව්යාකරණයෙන් සමාන වූ වාක්යංශ දෙකක් හෝ පද දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට සමායෝජන සමුච්ච නිපාත යොදාගැනේ.
for example:
- Jack and Jill went up the hill.
- The water was warm, but I didn't go swimming.
Coordinating conjunctions always come between the words or clauses that they join.
සමායෝජන සමුච්ච නිපාත සම්බන්ධ කරන පද හෝ වාක්යංශ දෙක අතරමැද යෙදේ.