A reflexive pronoun used when the object is the same as the subject.
පරාවර්තන සර්වනාම භාවිතා වන්නේ කත හා කර්මය දෙකම එකක් වූ විටය..
He carries it himself.
Reflexive pronouns are used in three main situations:
I hurt myself. මාතින්ම මට තුවාල විය. The band call themselves "Dex". ඔවුන් ඔවුන්ව හඳුන්වන්නේ ඩෙක්ස් කියාය. He shot himself. ඔහු ඔහුටම වෙඩ් තබා ගති. | |
I bought a present for myself. මම මට තෑග්ගක් ගතිමි. She did it by herself (=alone). එය ඇයම කළාය. That man is talking to himself. අර මිනිසා ඔහු සමඟම කතා කරයි. | |
I'll do it myself. (No-one else will help me.) එම මමම කරමි. They ate all the food themselves. (No-one else had any.) සියළු කෑම ඔවුන්ම කෑහ. |