This book is yours. මේ පොත ඔබේය.
| | A possessive pronoun is used instead of a noun: සර්වනාමයක් නාමයක් වෙනුවට භාවිතා කිරීම |
| | A possessive adjective is usually used to describe a noun, and it comes before it, like other adjectives: අයිති විශේෂණ නාමයක් විස්තර කරයි |
| | There are no apostrophes in possessive pronouns and adjectives. අයිති විශේෂණ හා සර්වනාමවල උඩු කොමාව (') නොදමයි. |
| It's is not a possessive pronoun or adjective -- it means "it is": It's යන්න අයිති විශේෂණයක් හෝ සර්වනාමයක් නොවේ. | |
ශිල්ප 64