Do not have to and Must not අවශ්‍යම නොවේ හා නොකල යුතු
 

"Have to" and "must" usually mean the same thing: there is no choice about something, and you are forced to do it. However, the negatives of these two modals mean different things. "Don't have to" is different from "mustn't":

 
Have to හා mus දෙකම එකම අදහස දේ. යමක් සඳහා ඔබට බල කරන විට හා වෙනත් විකල්පයක් නොමැති විට ඒවා යෙදේ.

එහෙත් මේවා වල නැත යන ආකාරයේ Don't have to හා mustn't තේරුම වෙනස්ය.












Don't have to
means that something is not necessary, but you can do it if you want to -- it's up to you.

ඔබ එය කල යුතුම නොවේ, අවශ්‍ය නම් කල හැකියි
"You don't have to pass the test."
 
means

"It's OK if you pass the test, but it's also OK if you don't pass it."


ඔබ විභාගය සමත් විය යුතුම නොවේ, අවශ්‍ය නම් සමත් විය හැකියි

Mustn't
means that something is not allowed; it is forbidden, and you definitely shouldn't do it.

යමක් තහනම් බව කියවේ. එය කිසිසේත් නොකල යුතු බව හඟවයි.
"You mustn't smoke in the classroom."
 
means

"Smoking is not allowed in the classroom."


ඔබ පංතියේ දුම් බීම නොකළ යුතු බව හඟවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017