When you are predicting what you think will happen in the future, you should choose the form based on how certain you are. If you're not too sure, it's fine to use "will", but if you're nearly certain about something, it's best to use "going to":
අනාගතය අනුමාන කිරීමේදී විශ්වාසයක් නොමැති will යන සහයක ක්‍රියාවද , විශ්වාසයක් ඇතිව තිරව කියන කල්හි going to ද භාවිතා කෙරේ.
මට තිර නැහැ, අද වහියි වගේ |
මට සහතිකයි අද වසින බව -- මට අහසේ කළු වළාකුළු පෙනේ. |