වාක්‍යක කර්තෘ පද දෙකම උක්‌ත ස්‌වරූපය ගත් කල්හි, අඛ්‍යාතය හෙවත් අවසාන ක්‍රියාව උක්‌ත දෙකටම පොදු බහු වචනයෙන් තැබීම ද්විත්ව උක්‌තය නම් වේ.
බොහෝ රියදුරෝ දක්‍ෂයෝ නොවෙති.
අනාගත නායකයෝ අපි වෙමු.
සිසුවියෝ ශිෂ්‍ය නායිකාවෝ වීමට කැමැත්තෝය.
ඕ ක්‍රීඩිකාවක් වුවාය.
ඔහු ලේඛකයෙක් විය.
රිය අනතුරකින් පුද්ගලයෝ හතර දෙනකු තුවාල ලැබුවෝය.
සමහර උගතුන් විචාරශීලී බුද්ධිමතුන් නො වෙති.
අප එක මවකගේ දරුවෝ වෙත්වා.