There are many ways of talking about events in the future. "Will" and "going to" are used to talk about future time. in English. We also use the present continues ("be" + ING) and the present simple tense.
අනාගත කාලය හතර විධියකට දැකිවි හැකිය. එහිදී වර්ථමානයේ කෙරෙමින් පවතින අර්ථය දෙන be+ing = being ද භාවිතා කරමු.
deciding at the time of speaking to do something ස්වේච්චාවෙන් යමක් කිරීමට ඉදිරිපත් වීම | Sarah: I'll lend you mine. | |
දැනටමත් තීරණය කර ඇති යමක් | Sarah: Not yet. I'm going to register tomorrow. | |
යමක් දැනටමත් සැලසුම් කර ඇති විට | Sarah: Sorry, I can't. I'm playing soccer. | |
කාල සටහනක් සහිතව සිදුවන ක්රියාවක් | Sarah: It leaves at six. |