ස්වේචිචාවෙන් යමක් කිරීම
"I'll do it!"
කවුරුහරි මා වෙනුවෙන් ජනේලය අරිනවද ?
මම එය කරන්නම්!
යමක් කිරීමට තීරණය කිරීම
මම හිතහදා ගත්තෙමි. මම නිවාඩුවට මහනුවර යන්නෙමි.
යමෙකුට යමක් කිරීමට බල කිරීම.
"You'll do it, and you'll do it NOW!"
සමන් මට කාමරය පිරිසිදු කළ නොහැකියි.
ඔබ එය කරනු ඇත, එවගේම ඔබ දැන්ම එය කරනු ඇත.
"Will" is NOT usually used for fixed plans or scheduled events.