The verb "will" and sometimes "shall" form the future tense.
Will හා Shall (සමහරවිට) අනාගත කාලයේ භාවිතා වේ. Will හා Shall අනිකුත් අදහස වෙනස් කරන සහයක පද (Can-Could) මෙන් වෙනසකට භාජනය නොවේ. එය Will හා Shall ලෙස එලෙසම පැවතී ප්‍රධාන ක්‍රියාවට පෙර යෙදේ.
"Will" and "shall" do not change their form like all modal verbs. It is used infront of the simple form of the main verb.
සාමාන්‍යයෙන් වාක්‍ය වල Shall නොයොදයි. එය උත්තම පුරුශ I හා We හි ප්‍රශ්න සඳහා භාවිතා කෙරේ.
The "shall" is not usually used in statements. It only appears in the first person with I and we in questions. "Will" is NOT usually used in first person questions. Note also that "will" is often shortened as "'ll".
උත්තම පුරුෂ ප්‍රශ්න සඳහා Will භාවිතා නොවේ. Will කෙටි කර 'll ලෙස ලිවිය හැක.
I'll stop smoking. මම දුම්බීම නවතමි. | මම දුම්බීම නවතම්ද? | |
You'll stop smoking. ඔබ දුම්බීම නවතනු ඇත. | ඔබ දුම්බීම නවතයිද? | |
He'll stop smoking. ඔහු දුම්බීම නවතනු ඇත. | ඔහු දුම්බීම නවතයිද? | |
She'll stop smoking. ඇය දුම්බීම නවතනු ඇත. | ඇය දුම්බීම නවතයිද? | |
It'll be hard to stop. එය නැවතීමට ඉතා අමාරු වනු ඇත. | එය නැවතීමට ඉතා අමාරු වනු ඇතිද? | |
We'll stop smoking. අපි දුමි බීම නවතමු. | අපි දුමි බීම නවතමුද? | |
They'll stop smoking. ඔවුන් දුමි බීම නවතනු ඇත. | ඔවුන් දුමි බීම නවතනු ඇතිද? |
Negatives are formed with "will not" or "won't" instead of "will":
මෙහි නැත යන අර්ථය will not යොදා ලබා ගත හැක. එය කෙටිකර won't ලෙසද ලිවිය හැක.