With regular verbs, the past participle is the same as the simple past. You can form it by adding -ED to the end of the verb. However, with some verbs, you need to add -EN or change the verb itself. There are no real rules for this; you just need to learn the verbs which are irregular.
නිත්‍ය ක්‍රියා පද වලින් කෘදනත පද සාදනයේදී එයට ed එකතු කළද නිත්‍ය නොවන ක්‍රියාපද වල කෘදන්තය විවිධාකාර ගනී. ඒවා ඔබ විසින් මතක තබාගත යුතු ක්‍රියා පදවේ. ඒ සඳහා පහත වගුව බලන්න.
hit fit | hit fit | hit fit | |
sit drink | sat drank | sat drunk | |
eat take | ate took | eaten taken | |
bring teach | brought taught | brought taught |