විභක්‌ති වර නැගීම
 

විභක්‌ති වර නැගීම
ප්‍රථමා - (වඳුරා) ගස්‌ යයි.
කර්ම - වඳුරා (අඹ) කයි.
කතෘ- (වඳුරා විසින්) අඹ කන ලදි.
කරණ- (වඳුරා කරණ කොට ගෙන) අඹ විනාස වේ.
සම්ප්‍රදාන- (වඳුරාට) අඹ දුනිමි.
අවධි - (වඳුරාගෙන්) කරදරය.
සම්බන්ධ - (වඳුරාගේ) නගුට දිගය.
ආධාර -(වඳුරා කෙරෙහි) අනුකම්පාවට අප කැමති වෙමු.
ආලපන- (වඳුර) නුඹ යව.

එළෙසම බහූ වචනද වර නැගිය හැක.

අලියා - අලි
අලියා - අලි
අලියා විසින් - අලින් විසින්
අලියා කරණකොට - අලින් කරණකොට
අලියාට - අලින්ට
අලියාගෙන්- අලින්ගෙන්
අලියාගේ- අලින්ගේ
අලියා කෙරෙහි- අලින් කෙරෙහි
අලිය - අලිනි

(c) Shilpa Sayura Foundation 2006-2017