ශක්තිය සම්ප්‍රේශණය
 
ශක්තිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීම ශක්ති සම්ප්‍රේශණය ලෙස හැදින්වේ.

එනම් යම් යන්ත්‍රයක් මඟින් නිපදවා ගන්නා ශක්තිය වෙනත් ස්ථානයක ඇති යන්ත්‍රයකට යවා එමඟින් යම් ක්‍රියාවක් කර ගැනීම මෙහිදී සිදුවේ.
 
ශක්ති සම්ප්‍රේශණ ක්‍රියාව සිදුකර ගැනීමට මිනිසා විවිධ උපක්‍රම භාවිතා කරයි.
එවැනි අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017