ආලපන විභක්‌ති එනම් ආමන්ත්‍රණය සඳහා පද වේ
(පුත), සුරැකෙන්න.
(වදකය), මගේ හිස එක පහරින් ගසා දමුව.
(දෙවියනි), මට පිහිට වන්න.
(මහතුනි), අපට යමක් දෙන්න.
පුත, අය්යේ, දෙවියනි, මහතුනි වැනි ආමණ්‌ත්‍රන නාම පද ආලපන විභක්‌ති වේ.