අධාර විභක්ති
යම් කිසි දෙයක් පැවතීමට හෝ සිදුවීමට ආධාර වන පද ආධාර විභක්ති ගනී.
මම (අත්තක) සිටිමි.
වී (අටුවේ) දැමෙයි.
ළමයි (පංතියේ) සිටිති.
(විලේ) නෙළුම් පිපේ.
අත්තක, අටුවේ, පංතියේ, විලේ යන පද ආධාර විභක්ති වේ.