කිසියම් සම්බන්ධකමක් හෝ අයිතියක් හඟවන පද සම්බන්ධ විභක්‌ති වෙයි.
(නුගේ) අත්ත කඩා වැටුනේය.
(මගේ) හිස කෙස් සුදුපාට වන්නට විය.
(නිවසේ) සුදු පාට ගේට්‌ටුවකි.
(සිරිමලාගේ) හේන සරුය.
නුගේ, මගේ, නිවසේ, සිරිමලාගේ යන පද සම්බන්ධ විභක්‌ති ගනී.