Simple present tense සාමාන්‍ය වර්ථමාන
 

There are only two basic forms for the simple present tense;
one ends with -s and the other doesn't.
Here are the rules, using the example verb "sing":

සරළ වර්ථමානයේ ක්‍රම දෙකකි.
එකක ක්‍රියාවට s එකතුවී අවසන් වේ, අනික එසේ නොවේ.
ප්‍රථම පුරුෂ ඒක වචන සඳහා ක්‍රියාවට s එකතු වේ.
Subject
Verb Form
Example
I
simple form
I sing
You
simple form
You sing
He
simple form + S
He sings
She
simple form + S
She sings
It
simple form + S
It sings
We
simple form
We sing
They
simple form
They sing

THIRD PERSON SINGULAR subjects (he, she and it) have to have a verb with -S.

ප්‍රථම පුරුෂ ඒක වචන ඔහු, ඇය, එය සඳහා ක්‍රියාවට s එකතු වන බව අමතක නොකරන්න.