Mood
සමහර වාක්‍ය නියම කාලයකට අයත් නොවේ. යම් කරුණක් පමණක් කියයි.
indicative mood expresses a simple statement of fact, which can be positive (affirmative) or negative
එය ධනාත්මක හෝ සෘණාත්මක විය හැක
- I like tea. මා කිරි වලට කැමතියි
- I do not like coffee. අ+කැමැතියි
ප්‍රශ්නයක් ඇසීම
interrogative mood expresses a question
interrogative mood expresses a question
- Why do you like tea?
විධානයක් දීම
imperative mood expresses a command
imperative mood expresses a command
- Sit down!
අදහසක් සිතාගැනීමට, පැතුමකට හෝ විය හැකි බවක් ඇඟවීමට
subjunctive mood expresses what is imagined or wished or possible The President ordered that he attend the meeting.
Voice (කතෘකාරක හෝ කර්මකාරක ) මම කළෙමි, මා විසින් කරණු ලබමි ආකාර කතෘට හෝ කර්මයට විශේෂ අවධානයක් යොමුකිරීමට භාවිතා කෙරේ.
Voice shows the relationship of the subject to the action. In the active voice, the subject does the action (cats eat mice). In the passive voice, the subject receives the action (mice are eaten by cats). Among other things, we can use voice to help us change the focus of attention.
Aspect
ක්‍රියාවක් සිදුකර නිමාකිරීමට හෝ ගතවන කාලය ගැන අදහසක් දේ
Aspect expresses a feature of the action related to time, such as completion or duration. Present simple and past simple tenses have no aspect, but if we wish we can stress with other tenses that:
- I have emailed the report to Jane. (so now she has the report)
වාර්ථාව දැනටමත් යවා ඇත
- We are eating. අප තවමත් කමින් සිටිමු
(This is called progressive aspect, using progressive [continuous] tenses.)
මේ අනුව අපට වාක්‍යයක ක්‍රියාව සිදුවන තත්වය හා එහි කාලය පිළුබඳව අදහසක් ඇති කර ගත හැක.