Tense Classification කාලත්‍ර වර්ගීකරණය
 

ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය කාලත්‍ර 12 කි

Present Tense - වර්ථමාන
I do do, I do, - මම කරම්

The boy eats rice. ළමයා බත් කයි.


Present Continuous Tense - වර්ථමාන කෙරෙමින් පවතින
I am doing, I am doing tomorrow, Bo -

The boy is eating rice. ළමයා බත් කමින් සිටී.



Present Perfect Tense - වර්ථමාන කෘදන්ත
I have done

The boy has eaten rice. ළමයා බත් කා ඇත.

Present Perfect Continuous Tense - වර්ථමාන කෘදන්ත කෙරෙමින් පවතින
I have been doing
The boy has been eating rice. ළමයා බත් කමින් සිට ඇත.


Past Tense - අතීත
I did , I did
The boy ate rice. ළමයා බත් කෑවේය.



Past Continuous Tense - අතීත කෙරෙමින් පැවතුන
I was doing

The boy was eating rice. ළමයා බත් කමින් සිටියේය.



Past Perfect Tense - අතීත කෘදන්ත
I had done
The boy had eaten rice. ළමයා බත් කා තිබිණි.


Past Perfect Continuous Tense - අතීත කෘදන්ත කෙරෙමින් පැවතුන
I had been doing
The boy had been eating rice. ළමයා බත් කමින් සිට තිබිණි.


Future Tense - අනාගත
I will do
The boy will eat rice. ළමයා බත් කයි.


Future Continuous Tense - අනාගත කෙරෙමින්
I will be doing
The boy will be eating rice. ළමයා බත් කමින් සිටියි.


Future Perfect Tense - අනාගත කෘදන්ත
I will have done
The boy will have eaten rice. ළමයා බත් කනු ඇත.


Future Perfect Continuous Tense - අනාගත කෘදන්ත කෙරෙමින්
I will have been doing
The boy will have been eating rice. ළමයා බත් කමින් සිටිනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017