Phrasal Verbs used when speaking english, but not when writing. වාක්‍යංශ ක්‍රියා භාවිතා වන්නේ ඉංග්‍රීසි කථනයේදීය.
A Phrasal Verb is a normal verb PLUS one (or two) extra words : වාක්‍යංශ ක්‍රියාවක් සාමාන්‍ය කියාවකට in, out, up ආදී නිපාතයක් එකතු කර සාදාගනී.
උදාහරණ :
to come : ඒමට
to come in : ඇතුලට ඒමට
to come out : පිටතට පැමිණිමට
to come up : යමක් ගෙන ඒමට
to look : බලන්නට
to look in : යමක් ගැන සොයා බලන්නට
to look out: යමක් ගැන සෝදිසියෙනි සිටීමට
to look up : යමෙක් ගෙන් උපකාරයක් ඉල්ලීමට
to turn : හැරීමට
to turn in : භාරයට පත්වීමට
to turn out : නිවීමට
to turn up : පැමිණීමට
භාවිතා කරන වාක්‍යය අනුව තේරුම තව වෙනස් වීමට ඉඩ ඇත.