The simple present tense is often confused with the present continuous tense. This note will explain when to use each one. සමහර විට සාමාන්‍ය වර්ථමානය එහි කෙරෙමින් පවතින බව අතර ව්‍යාකූලතා මතු කරයි. විවිධ අවස්ථාවලදී මෙම රූපභේද යෙදෙන අයුරු පහත දැක්වේ.
The simple present tense is used for two main types of action:
සාමාන්‍ය වර්ථමානය ප්‍රධාන වශයෙන් දෙඅකාරයකට පුරුදු හා ස්වභාවයන් ලෙස භාවිතා වේ.
පුරුදු | නිතරම සිදුවන ක්‍රියා දිනපතා, සතිපතා, මාස්පතා, චාර්ශිකව |
ස්වභාවයන් | නිතර වෙනස් නොවී තිබෙන දේ හා භාවයන්. අදහස්, රෙගුලාසි, සම්ප්‍රදාය, නීති |
Some examples :
පුරුදු | සැමදා පුරුද්දකි. | |
නුවරඑළියට නිතර වැසි වසින බව අදහස් කරයි. | ||
නිතර පුරුද්දකි | ||
ඔහු පුරුද්දක් ලෙස තම දෙමවිපියන් සමග වෙසක් නිවාඩුව ගත කරන බව කියවේ. | ||
ස්වභාවයන් | ||
අප යමකට කැමති නමි එයට නිතර කැමති බව කියැවේ. | ||
මෙය ඇනීගේ විශ්වාසය පිළිබද අදහසක් ඉදිරිපත් කිරීමකි. |
The present continuous tense
The present continuous tense is used for two main types of action:
වර්ථමානයේ කෙරමින් පවතින යන්න දෙ අකාරය. තාවකාලිකව ඳනට සිදුවන ක්‍රියා හා නිත්‍ය අනාගත සැලසුමි යනු ඒ දෙකයි.
(but it will stop in the future) දැනට සිදුවේ. පසුව නවතී / කෙරේ. | |
අනාගතයේ අප කරන්නට යෙදෙන ක්‍රියාවක්. |
Here are some examples:
දැනට සිදුවෙමින් පවතින තාවකාලික ක්‍රියාවක් | කමණී දිනාගන යයි, නමුත් තවම තරඟය පවතී. | |
දැනට වෙමින් පවතී. පසුව නවතී | ||
මේ මොහොතේ සෞම්‍යා පුස්ථකාලයේ වැඩ කරමින් සිටී. එහෙත් හෙට හෝ අනිද්දා හෝ අන් දවසක එය කෙසේ වේදයි අපට දැනගත නොහැක. | ||
සිසිල් මේ වසරේ තම පවුල සමඟ වෙසක් සමය ගත කරයි නමුත් ලබන වසරේ එය සිදු වේයි නිත්‍ය වශයෙන් නොකියවේ. | ||
අනාගතයේ නිත්‍ය සැලසුමක් | නිත්‍ය වශයෙනි හෙට සෙල්ලම් කරන බව කියැවේ. | |
නිත්‍ය වශයෙන් යන බවක් කියවේ. ඔහු දැනටමත් ඒ සඳහා සූදානම්ය. | ||
නිත්‍ය වශයෙන් සිදුවේ. සැලසුමි කර ඇත. | ||
දැනටමත් සාදය සැලසුමි කර ඇත. |