In the present continuous tense, negative forms are made using NOT, and and question forms are made by changing the word order of the sentence.
වර්ථමාන කෙරෙමින් පවතින ක්‍රියා වල නැත යන අර්ථය සාදා ගන්නේ යන පදය භාවිතයෙනි.
Negatives in the simple present are formed by adding not or n't after the verb BE: සාමාන්‍ය වර්ථමානයේදී BE යන ක්‍රියාව am/are ලෙස වෙනස්වේ. එය විවිධ විධියට යෙදෙන අයුර බලන්න.
Forming a question
Yes/no questions are created by moving the verb BE to the beginning of the sentence. WH-questions are formed by moving the verb BE, and then adding the WH- word. එහි ප්රශ්නය සෑදීමේදී ක්රියාවේ අදාල පදය වාක්‍යය මුලට ගෙනවිත් තිබෙන හැටි බලන්න.