සම්ප්‍රදාන විභක්‌තිය
 

යහපත්ව යමක්‌ දීමකදී එය ලබන්නා හඳුන්වන පද සම්ප්‍රදාන විභක්‌ති වේ.

අප (උවැසියන්ට) දානය දුන්නෙමු.
දෙමව්පියෝ (ගුරුවරුන්ට) තෑගි දුන්හ.
මම (අම්මාට) මුදල් දුනිමි.

(c) Shilpa Sayura Foundation 2006-2017