කරණ විභක්‌තිය (කරණ කොට ගෙන යන අරුත දේ)
කතෘගේ ක්‍රියාවට උපකාරීවන පද කරණ විභක්‌ති වේ.
මම (උදැල්ලෙන්) කුඹුර කොටමි.
කුඹලා (මැටියෙන්) වළන් තනයි.
ළමයි (පරිගණකයෙන්) කියවති.
කරණ විභක්‌තිය (කරණ කොට ගෙන යන අරුත දේ)
කතෘගේ ක්‍රියාවට උපකාරීවන පද කරණ විභක්‌ති වේ.
මම (උදැල්ලෙන්) කුඹුර කොටමි.
කුඹලා (මැටියෙන්) වළන් තනයි.
ළමයි (පරිගණකයෙන්) කියවති.