උක්‌ත කර්තෘගේ ක්‍රියාවට යටත්වන නාමපද කර්ම විභක්‌ති නම් වේ.
රාළහාමි (සොරා) අල්ලයි.
වඩුවා (පුටු) සාදයි.
පූර්ණිමා (මල්ලී) අඬවයි.
උක්‌ත කතෘ වන රාළහාමි ගේ ක්‍රියාවට යටත් වන සොරා යන පදය කර්ම විභක්‌ති වේ.
පුටු, මල්ලී යන පදද එසේම කර්ම විභක්‌ති වේ.
ශිල්ප 64