නාම හා ක්‍රියා පදවල මුලට යෙදී විවිධ අර්ථ ගෙන දේ. පද සාදනයට උපසර්ග මහත් සේවයක් ඉටු කරයි.
අ-අසත්‍ය, අසතුට, ආවැඩීම
ඉ-ඉමිහිරි, ඉමහත්, ඉසුරු
ප - පබල, පසිඳු, පවර
ස- සලකුණ, සපල, සසල, සසර
නි-නිමල, නිකැළැල්, නිවහල්, නිවැරදි
වි-විදේශ, විචාරය, විමුක්‌තිය
සු-සුලලිත, සුකොමල, සුමිතුරු, සුමිහිරි
උ-උගැන්වීම, උදම්
පිරි-පිරිවර, පිරිකර, පිරිපුන්
පර - පරසිරිත්, පරසිදු
අප- අපවාද, අපරදිග, අපමණ, අපරිමිත
අව - අවමඟුල, අවපස, අවතැන්, අවගුණ
අනු-අනුමානය, අනුදැනුම, අනුපාන, අනුනායක
අදි- අදිරද, අදියර, අදිකාරම, අදිමිණි,
අති-අතිමහත්, අතිරස
පි-පියන්, පිලුණු, පිශාච, පිපුන
ඔ-ඔවා, ඔවදන්, ඔලාරික, ඔපමණ
කු-කුදිටු, කුසල්, කුමණ, කුරවි
පස්- පස්‌මහ , පස්‌පව්, පස්‌මල්
පිළි-පිළිවෙල, පිළිසරණ, පිළියම
අභි-අභිමන්, අභිලාශය, අභිජනන
කුළු-කුළුගන්වන, කුළුපොලා
උප- උපනූපන්, උපහැරණ, උපගුරු