සිංහල යුනිකේත අකුරු මාලාව
 

සිංහල හෝඩියේ මුලික අක්‍ෂර පරිඝණක වල නිරුපණය කරන විශ්ව ප්‍රමිතියකි. එය
සිංහල, දෙමළ,උර්දු,ජර්මන් වැනි ඕනෑම බසකට පොදු ක්‍රමයකි. මේ අනුව අයන්නට
විශ්ව අංකයක් ලැබී ඇත. එය යුනිකේත වගුවේ 3461 අංකයෙන් හෝ 0D85 ලෙස දහසය පාදයෙන් (හෙක්ස් කේත) හඳුන්වනු ලැබේ.

මේ අනුව 0D85 යන්නේ 0D වලින් සිංහල භාෂාව යන බවද, 85 යන්නෙන්
අයන්නද ගැනෙනවා. මේ සඳහා sls 1134 ප්‍රමිතිය යටතේ සිංහල භාශාවේ වදන් සෑදෙන කුඩාම අක්‍ෂරයන්ට යුනිකේත අගයන් ලබාදී තිබෙනවා. ඒවාට අපි කේතස්ථාන (code points)කියමු.

'සරල' වැනි වචනයක් 0DC3+0DBB+0DBD කේත තුනෙන් නිරූපනය කරනවා.
සිරස වැනි වචනයක් 0DC3+0DD2+0DBB+0DC3 කේත හතරකින් නිරූපනය කරනවා.

0DD2 යෙදෙන්නේ කෙටි ඉස්පිල්ලට.
'රිය' වගේ වචනයකදි 0DBB+0DD2+0DBB යෙදෙන කෙටි ඉස්පිල්ල එකමයි.
අප දන්නවා 'රි' හා 'සි' දෙකටම ඉස්පිලි දෙකක් බව,ඒවා වල හැඩයන් වෙනස්,දිග පළල් ද වෙනස්.

මෙය විසඳා ගන්නේ බැඳි රූප (glyph) තුලින්
අකුරු එන්නේ. එනම් අප බැඳීමට කැමති අකුරු කට්ටල දු, රැ, පු,
රි, මි,ඛි, ව්‍යු වැනි ඕනෑම එකක් එලෙස බැඳීමෙන් නිරූපනය කළ හැකිය.

අප කුමන ආකාරයෙන් අක්‍ෂර කට්ටල දසුන් ගැන්වූවද, යුනිකේත ප්‍රමිතිය අනුව යුනිකේත
පෙළ ගැසුම එකමයි. මේ අනුව අපට පරිගණක, ජංගම, සන්නිවේදන
තාක්ෂණ වල නිදහසේ සිංහල භාවිතයට අවස්ථාව ලැබෙනවා.
එකීය රටක ඒකීය භාෂා ප්‍රමිතියක් සඳහා යුනිකේතය භාවිතා කළ හැකියි.

සිංහල යුනිකේත අක්‍ෂර ප්‍රමිතිය













































































































































































0 1 2 3 4 5 6 7 8 9 A B C D E F
D80
D90
DA0
DB0 ඿
DC0
DD0
DE0
DF0 ෿

 
(c) Shilpa Sayura Foundation 2006-2017