නිවැරදි අක්‍ෂර වින්‍යාසයේ වැදගත්කම ඉතා ඉහලින් සළකයි. එයින් නිවැරදි හඬ උච්චාරණය මෙන්ම අදහසද තීව්ර වේ.
සමහර පදවල අක්‍ෂර වින්‍යාසය තරමක් සංකීර්ණ වුවද ඉන් රචකයාගේ භාෂා නිපුණතාවය පළකෙරේ.
කරන හා කරණ
වැඩ කරන මිනිසුන් කරණ කොට ගෙන
තන හා තණ
සිංහයෝ තණ නොකති.
කුඩා දරුවා මවගේ වැහැරුණු තනයේ කිරි බිඳක් සොයයි.