රූපක වල උපමාමෙන් නිපාත පද යොදා සමාන කරනවාට වඩා කෙටි යෙදුම් වලින් උපමාව උපමේයට වඩා ඉස්‌මතු කිරීම කරයි.
උදාහරණ :
ගල්හිතැති, මුවකමල, මුතුදසන්, පාපියුම්, අමාදහර
සිහනද, තිසරතන, අක්‌බඹ වරලස, හැඩිදැඩි, කරුණා ගඟ, ලෝසත, මෙත්මල්, සත්සමුදුර
වචන තේරුම්
අසනිය මල් - ලද පස් මල් = විලඳ, සමන් කැකුළු, සුදු අබ,ඊතණ, සුන් සහල්
ගව්ව - යොදුනකින් හතරෙන් එකක් එනම් හැතැප්ම් 4
පැදකුණු කිරීම - දක්‍ෂිණාවර්ථව රවුමක ගමන් කිරීම
පෑළවිය - පෝයට පසු දිනය
සිව්පස- සිවුරු, පිණ්‌ඩපාත, සේනාසන, ගිලන්පස
පස්‌ගෝරස- කිරි, දීකිරි, මොරු, වෙඬරු, ගිතෙල්
පශ්චිම දිසාව - බටහිර
රජත - රිදී
හෝපලු - අසෝක