සේ, මෙන්, වැනි, වාගේ නිපාත යොදා යම් පදයක් තවත් පදයකට උපමා කිරීමට උපමා යොදා ගැනේ. උපමාව සමාන කරන වස්‌තුව හො සිදුවීම වන අතර, උපමාවට ලක්‌වන්නේ උපමේයයි.
ඔබ රෝස මලක් වාගේ ලස්‌සනයි.
ඇය දැවුණු උයනක පෑව වැඳිරු රුව සේ
සිසි වන උවන ඉඟ සුඟ ගත හැක මිටින
ඇය මුව පැටවකු මෙන් අහිංසකය.
ඔහු නරියකු මෙන් කපටිය.
හස්‌තීන් දහසක් වනට වැදුනා සේ
සිංහයින් දහසක් එක්‌වර ගර්ජනා කල සේ
මනමේ
ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
මේ නම් ලෝ ලිය නොම වන්නේ
සුර අඟනක විලසට වේද වන සිඳගන
රූ රැසේ අඳිනා ලෙසේ ලෙල දෙමින් විදුලිය පබා - ගුත්තිලය
ඔබ දේදුන්න ආකාශයේ