වාක්‍යයක අර්ථය පැහැදිළි කොට ප්‍රාණවත් කිරීම හා භාෂාවක් හා බැඳි සාරධර්ම ද සිරිත් විරිත් ද හැදියාව ද ප්‍රස්‌ථාව පිරුළු මගින් පැහැදිලි කෙරේ. බොහෝමයක් ප්‍රස්‌තාව පිරුළු වලට පාදක වූ ජනකතා ද ඇත.
අනුන්ට කළ දේ තමන්ට පළ දේ.
යකාගේ හැටියටයි විමානේ.
ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ.
අන්දරේ සීනි කෑවා වගේ.
ගහ දන්න අයට කොළ කඩා පානවා.
අටුව කඩලා පුටුව හැදුවා වගේ.
ප්‍රස්‌තා පිරුළු රුස්‌කරන්න. ඒවා ඔබේ රචනාවලට යොදන්න, ආශ්‍රිත ජනකතා සොයන්න.