යුගල පද
  පද දෙකක්‌ එකට යෙදීමෙන් යුගල පද සෑදේ.
සමහර යුගල පද එකිනෙකාට විරුද්ධ හෝ සම අර්ථ විය හැක.

බාල මහළු, ගුණ දොස්‌, අවුල් වියවුල්, ලොකු කුඩා, ඇති නැති.
පින් පව්, දුක සැප, අය වැය, ගහ කොළ, වතු පිටි, ගරු සරු.
අරුම පුදුම, තිර සාර, හරකා බාන, යාන වාහන, ගේ දොර, ඉඩ කඩම්.
සොර සතුරු, දුගී මගී, තාන්න මාන්න, ගුටි බැට, සිරිත් විරිත්.

(c) Shilpa Sayura Foundation 2006-2017