විරුද්ධ පද
 

විරුද්ධ අදහස් ඇති පද

අලස - අනලස
අවශ්‍ය - අනවශ්‍ය
අල්ප - අනල්ප
ආයුධ - නිරායුධ
ආචාර - අනාචාර
ආවරණ - නිරාවරණ
උඩුකුරු- යටිකුරු
කාල - අකාල
කුලීන - කුලහීන
තොර - නොතොර
ඥානවන්ත - අඥානවන්ත
දුක්‌ - නිදුක්‌
දොම්නස - සොම්නස
නූතන - පුරාතන
මඟුල් - අවමඟුල්
සුදන - දුදන

(c) Shilpa Sayura Foundation 2006-2017