Active/Passive Voice කතෘ/කර්ම කාරක
 

There are two special forms for verbs called voice:



  1. Active voice කතෘ කාරක
  2. Passive voice කර්ම කාරක

The active voice is the "normal" voice. This is the voice that we use most of the time. You are probably already familiar with the active voice. In the active voice, the object receives the action of the verb:


අප සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා කරන්නේ කතෘ කාරක වාක්‍යය වේ. කතෘ කාරක වාක්‍යවල කතෘ මුල් වේ.

කර්ම කාරක වාක්‍ය වල අදහස ප්‍රකාශ කරන්නේ කර්මය මුල් කරගනය.

















active
කතෘ කාරක
subject
කතෘ
verb
ක්‍රියාව
object
කර්මය
>
Cats
පූසෝ
eat
කති
rats.
මීයන්

The passive voice is less usual. In the passive voice, the subject receives the action of the verb:















passive
කර්ම කාරක
subject
verb object
<
Rats are eaten by cats.

The object of the active verb becomes the subject of the passive verb:


කතෘ කාරකයේ යෙදෙන eat යන ක්‍රියාව කර්ම කාරකයේදී are eaten වේ.



















subject verb object
active Everybody drinks water.
passive Water is drunk by everybody.
සැමෝ වතුර බොති.

වතුර සැමෝ විසින් බොන ලබයි.
කතෘ කාරකයේ යෙදෙන drinks යන ක්‍රියාව කර්ම කාරකයේදී is drunk වේ.


කර්ම කාරක වාක්‍යවල යෙදෙන්නේ ක්‍රියාවේ කෘදන්තයයි. Past Participle

(c) Shilpa Sayura Foundation 2006-2017