There are about 150 prepositions in English. Here is a short list of 70 of the more common one-word prepositions. Many of these prepositions have more than one meaning.
ඉංග්‍රීසියේ නිපාත 150 ක් පමණ ඇත. පහත නිතර භාවිතා වන නිපාත 70 ක් දැක්වේ. මේ නිපාත බොහෝමයක් තේරුම් එකකට වඩා ලබා දේ. ඒවා භාවිතා කර වාක්‍ය සදන්න.
- aboard - (නැවක්, අහස් යානයක්) මත
- about - පමණ
- above - ඉහලින්
- across - හරහා
- after - පසුව/අනතුරුව
- against - එරෙහිව
- along - දිගේ
- amid - මධ්‍යයේ
- among - අතර
- anti - නාශක
- around - වටේ/පමණ
- as - පරිදි
- at - හිදී/ට
- before - පෙර
- behind -පසුපසින්
- below - පහතින්
- beneath - පහලින්/යටින්
- beside - හැර
- besides - ඒ හැරත්/එපමණක් නොව
- between -අතරමැද
- beyond - එහාට
- but - නමුත්
- by - අසල/ලවා
- concerning - ඒ පිළිබඳව
- considering - සලකා බැලීමෙන්
- despite - නොසලකා/තිබියදීත්
- down - පහලට
- during - අතරතුර
- except - හැර
- excepting - හැර/මිස/විනා
- excluding - බැහැර කරමින්
- following - පහත දැක්වෙන
- for - සඳහා
- from - සිට
- in - තුල
- inside - ඇතුලත
- into - තුලට
- like -වැනි
- minus - රහිතව
- near - අසල
- of - ගේ/ ගෙන්
- off - සිට / වෙතින්
- on - මත/විට/කෙරෙහි
- onto -
- opposite - විරුද්ධ
- outside - පිටත
- over - මත/ මතින්
- past - අතීත
- per - එකකට/වෙනුවෙන්/සඳහා/
- plus - ඇතුළුව
- regarding - සම්බන්ධව
- round
- save
- since - සිට
- than -වඩා
- through - තුලින්
- to - ට
- toward - වෙතට/ දෙසට
- towards - ඒ දෙසට
- under - යට
- underneath - යටින් පිහිටි
- unlike - නොවන ලෙස
- until - තුරු/ දක්වා
- up - උඩු
- upon - මත
- versus - එරෙහිව / පසමිතුරුව
- via - තුලින්
- with - සමඟ
- within - ඇතුළත
- without - හැර