Adverbs of Frequency සංඛ්‍යාත ක්‍රියා විශේෂණ
 

Adverbs of Frequency answer the question "How often?" or "How frequently?" They tell us how often somebody does something.


ක්‍රියා විශේෂණ සංඛ්‍යාත විසින් කොපමණ කාලයකට වරක් යම් සිද්ධියක් සිදුවේද යන්න විස්තර කරයි. ඒ සඳහා How often හා How frequently යොදාගනී


Adverbs of frequency come before the main verb (except the main verb "to be"):
සංඛ්‍යාත ක්‍රියා විශේෂණ to be සඳහා ඇර ප්‍රධාන ක්‍රියාවට මුලින් යෙදේ.


  • We usually go shopping on Saturday. අප සාමාන්‍යයෙන් සෙනසුරාදා සාප්පු සවාරි යන්නෙමු.
  • I have often done that. මම බොහෝ විට එය කර ඇත්තෙමි.
  • She is always late. ඇය නිතරම පමාය.

Occasionally, sometimes, often, frequently and usually can also go at the beginning or end of a sentence:


Occasionally, sometimes, often, frequently and usually සංඛ්‍යාත ක්‍රියා විශේෂණ පද වාක්‍යයක මුලින් හෝ අගින් යෙදිය හැක.


  • Sometimes they come and stay with us. සමහරවිට ඔවුන් පැමිණ අප සමග නවතිති.
  • I play football occasionally. මම කලාතුරකින් (ඇතැම්විට) පාපන්දු ක්‍රීඩා කරමි.

Rarely and seldom can also go at the end of a sentence (often with "very"):



  • We see them rarely. අප ඔවුන් දකින්නේ කලාතුරකිනි.
  • Namal eats meat very seldom. නාමල් ඉඳහිට/කලාතුරකින් මස් කයි.

(c) Shilpa Sayura Foundation 2006-2017