Adjectives after verb ක්‍රියා පදවලට පසු විශේෂණ
 

මෙම උදාහරණ සියල්ලේම ක්‍රියා විශේෂණය යොදා ඇත්තේ අගටය.
subject verb adjective
කතෘ ක්‍රියාව විශේෂණය


  • Ramesh is Indian. රමේෂ් ඉන්දියානුවෙකි.
  • Because he had to wait, he became impatient. නැවතී සිටීමට සිදුවීම නිසා ඔහු නොඉවසිලිමත් විය.
  • Is it getting dark?
  • The test did not seem difficult.
  • Your friend looks nice.
  • This towel feels damp.
  • That new drama doesn't sound very interesting.
  • Dinner smells good tonight.
  • This milk tastes sour.

(c) Shilpa Sayura Foundation 2006-2017