Adjective Order විශේෂණ පෙළගැසීම
 





We sometimes use more than one adjective before the noun:

සමහරවිට අප නාම පදයකට පෙර විශේෂණ එකකට වඩා භාවිතා කරමු.



  • I like big black dogs. මම විශාල කළු බල්ලන්ට කැමැත්තෙම්.
  • She was wearing a beautiful long red dress. ඇය දර්ශනීය දිග රතු ඇඳුමක් ඇඳ සිටියාය.

    යමක් ගැන අප අදහස් කරන දෙය හා එහි සත්‍යවූ කරුණ අතර වෙනස මෙහිදී අවබෝධ කර ගත යුතුය.
    Opinion is what you think about something.
    Fact is what is definitely true about something.


The basic types of adjectives




























Opinion
An opinion adjective explains what you think about something
(other people may not agree with you).

Examples:silly, beautiful, horrible, difficult

Size
A size adjective, of course, tells you how big or small something is. Examples: large, tiny, enormous, little

Age
An age adjective tells you how young or old something or someone is. Examples:ancient, new, young, old

Shape
A shape adjective describes the shape of something.
Examples:square, round, flat, rectangular

Colour
A colour adjective, of course, describes the colour of something. Examples:blue, pink, reddish, grey

Material

A material adjective describes what something is made from. Examples:wooden, metal, cotton, paper


Origin
 An origin adjective describes where something comes from.
Examples:French, eastern, Greek, Indian, Sri Lankan 

Purpose
A purpose adjective describes what something is used for. These adjectives often end with "-ing".
Examples: sleeping (as in "sleeping bag"),
roasting (as in "roasting tin")


 

Order for two or more adjectives
විශේෂණ කිහිපයක් භාවිතයේදී ඒවා නිවැරදි ලෙස පෙළ ගැන්වීම කළ යුතුය. ඒ සඳහා මුලින්ම ඔබගේ පෞද්ගලික අදහස පළමුවද සත්‍ය කරුණ දෙවනුවද යෙදිය යුතුය.

දර්ශනීය දිගු රතු යන්නේ අනිවාර්ය සත්‍ය වන්නේ රතු යන්නය.

1. The general order is: opinion, fact:


  • a nice Japanese car (not a Japanese nice car)
    දර්ශනීය ජපන් කාරය මිස ජපන් දර්ශනීය කාරය ලෙස නොයෙදේ.

2. The normal order for fact adjectives is opinian, size, age, shape, colour, material, origin, perpose:

සාමාන්‍යයෙන් විශේෂණ පෙළගැසිය යුත්තේ ප්‍රමාණය, වයස, හැඩය, වර්ණය, ද්‍රව්‍ය, ප්‍රභවය ලෙසය.














































 
Opinion

Size

Age

Shape

Colour


Material


Origin

Purpose
 
a brave   young     Kandy     boy
a   huge   round     metal   bowl
a   small     red     sleeping bag


  • a big, old, square, black, wooden Chinese table
  • විශාල, පැරණි, හතරැස්, කළු, ලී, වීන මේසයක්

3. Determiners usually come first, even though they are fact adjectives:


ප්‍රමාණාත්මක විශේෂණ සත්‍ය කරුණක් වූවද එය ඉදිරියෙන් සඳහන් කිරීම ඉංග්‍රීසි සම්ප්‍රදායයි.

පහත පද නිතරම ඉදිරියෙන්ම යෙදේ.


  • articles (a, the) - ක්, එම
  • possessives (my, your...) මගේ, ඔබේ
  • demonstratives (this, that...) මෙය, අර, එය
  • quantifiers (some, any, few, many...) ටිකක්, කිසිවක්, තරමක්, ගොඩක්
  • numbers (one, two, three)

Here is an example with opinion and fact adjectives:





















adjectives විශේෂණය noun
නාම පදය
deter-
miner
ප්‍රමාණය
opinion
අදහස
fact කරුණ
age
වයස
shape
හැඩය
colour
වර්ණය
two nice old round red candles


When we want to use two colour adjectives, we join them with "and":

අපට වර්ණ දෙකක් වැනි එකම වර්ගයේ විශේෂණ දෙකක් භාවිතා කිරීමට සිදුවූ විට and භාවිතා කරමු

Many newspapers are black and white. බොහෝ පුවත්පත් සුදු සහ කළු වෙත්.


  • She was wearing a long, blue and yellow dress. ඇය දිග නිල් සහ කහ ඇඳුමක් ඇඳ සිටියාය.

We usually select "natural" order of adjectives. But these rules are not rigid, and you may sometimes wish to change the order for emphasis. Consider the following conversations:



සාමාන්‍යයෙන් අප ඉහත පරිදි විශේෂණ පෙළ ගැසීම කළද අදහස් තීවර කිරීම සඳහා ඒවා වෙනස් කිරීමේ වරදක් නොවන බව සලකන්න. පහත උදාහරණ බලන්න.


Conversation 1 සංවාදය 1
A "I want to buy a round table." මට රවුම් මේසයක් ගැනීමට උවමනාය.
B "Do you want a new round table or an old round table?" ඔබට අවශ්‍ය අළුත් රවුම් මේසයක්ද නැතහොත් පරණ රවුම් මේසයක්ද ?

Conversation 2
A "I want to buy an old table". මට පරණ මේසයක් ගැනීමට උවමනාය.
B "Do you want a round old table or a square old table?" ඔබට අවශ්‍ය රවුම් පරණ මේසයක්ද නැතිනම් හතරැස් පරණ මේසයක්ද ?

(c) Shilpa Sayura Foundation 2006-2017