Some = a little, a few or a small number or amount
Some තරමක්, ඉතා කුඩා ප්‍රමාණයක් හෝ කුඩා සංඛ්‍යාවක් අරුත් දේ
Any = one, some or all
Any යන්න ඕනෑම, එකක්, තරමක්, සියල්ල ලෙස ගත හැක
Usually, we use some in positive (+) sentences and any in negative (-) and question (?) sentences. සාමාන්‍යයෙන් some යන්න ධනාත්මක වාක්‍ය වලද any යන්න සෘණාත්මක හා ප්‍රශ්නවාචී වාක්‍ය වලද භාවිතා වේ.
some ටිකක් | any කිසියම්/කිසිවක් | example situation උදාහරණ අවස්ථාවක් | |
---|---|---|---|
+ ධන | I have some money. මා ලඟ මුදල් ටිකක් තිබේ. | I have Rs 10. මා ලඟ රුපියල් 10 ක් තිබේ. | |
- සෘණ | I don't have any money. මා ලඟ කිසි මුදලක් නැත. | I don't have Rs 1 and I don't have Rs 10 and I don't have Rs 1,000,000. I have Rs 0. මා ලඟ රුපියලක් හෝ රුපියල් 10 ක් හෝ රුපියල් ලක්‍ෂයක් නැත. මා ලඟ ඇත්තේ රුපියල් බිංදුවකි. | |
? ප්‍රශ්. | Do you have any money? ඔබ ලඟ කිසි මුදලක් නැතිද ? | Do you have R 1 or Rs 10 or Rs 1,000,000? ඔබ ලඟ රුපියලක් හෝ රුපියල් 10 ක් හෝ රුපියල් ලක්‍ෂයක් තිබේද? |
In general, we use something/anything and somebody/anybody in the same way as some/any.
සාමාන්‍යයෙන් අපට something/anything හා somebody/anybody යන පද ලෙස භාවිතා කළ හැක.
Look at these examples:
- He needs some stamps. ඔහුට මුද්දර ටිකක් අවශ්‍යව තිබේ.
- I must go. I have some homework to do. මා දැන් යා යුතුය. මට ගෙදර වැඩ ටිකක් කිරීමට තිබේ.
- I'm thirsty. I want something to drink. මට තිබහයි. මට යමක් බීමට අවශ්‍යයි.
- I can see somebody coming. යමෙකු එනු මට පෙනේ.
- He doesn't need any stamps. ඔහුට මුද්දර කිසිවක් අවශ්‍ය නොවේ.
- I can stay. I don't have any homework to do. මට නවතින්නට පුළුවන්. මට ගෙදර වැඩ කිසිවක් නැත.
- I'm not thirsty. I don't want anything to drink. මට තිබහ නැහැ. මට කිසිවක් බීමට අවශ්‍යය නැහැ.
- I can't see anybody coming. කිසිවෙක් එන බවක් මට නොපෙනේ.
- Does he need any stamps? ඔහුට මුද්දර අවශ්‍යද?
- Do you have any homework to do? ඔබට ගෙදර වැඩ කිසිවක් තිබේද?
- Do you want anything to drink? ඔබට කිසිවක් බීමට අවශ්‍යද?
- Can you see anybody coming? කිසිවෙක් එනු ඔබට පෙනේද ?
We use any in a positive sentence when the real sense is negative.
- I refused to give them any money. (I did not give them any money)
මම ඔවුනට කිසි මුදලක් නොදුන්නෙමි.
- She finished the test without any difficulty. (she did not have any difficulty)
ඇය කිසි අපහසුවක් නොමැතිව පරීක්‍ෂණය නිමකළාය.
Sometimes we use some in a question, when we expect a positive YES answer.
සමහරවිට අප Some යන්න ප්‍රශ්නයකදී භාවිතා කරන්නේ ධනාත්මක Yes යන පිළිතුරක් අපේක්‍ෂා කරන විටය
(We could say that it is not a real question, because we think we know the answer already.)
(We could say that it is not a real question, because we think we know the answer already.)
- Would you like some more tea? ඔබ කැමතිද තේ ටිකක් බොන්න ?
- Could I have some sugar, please? මට සීනි ටිකක් ලබාගන්න පුළුවන්ද?
- Can I have some money ? මට මුදල් ටිකක් ගන්න පුළුවන්ද ?