Each = every one separately එක් එක් දේ වෙන වෙනම Sometimes, each and every have the same meaning: සමහර විට each හා every එකම අදහස ගෙනදේ
But often they are not exactly the same. Each expresses the idea of 'one by one'. It emphasizes individuality. එක් එක් දේ වෙන වෙනම හඳුන්වයි Every is half-way between each and all. It sees things or people as singular, but in a group or in general. Every යන්න each හා all යන්නේ අතර මැදක් ලෙස සැලකිය හැකිය. ඉන් සමූහයක් හඟවයි. එහිදී සමූහයම එකට කැටිකර ඒක වචනයක් ලෙස සලකයි. Consider the following:
Each can be used in front of the verb: each පදය ක්‍රියා පදයක ඉදිරියෙන්ද භාවිතා කළ හැක.
Each can be followed by 'of':
Every cannot be used for 2 things. For 2 things, each can be used: Every යන්න දේවල් දෙකක් සඳහා භාවිතා නොකෙරේ. ඒ සඳහා each භාවිතා කළ යුතුය.
Every is used to say how often something happens: යම් සිද්ධියක් සිදුවෙන කාලරාමු දැක්වීමට every භාවිතා වේ.
|
Verbs with each and every are always conjugated in the singular.
each, every පද සමග නිතරම යෙදෙන්නේ (වර නැගෙන්නේ) ඒක වචන නාම පදය.