Use of Comparative Adjectives සංසන්දනාත්මක විශේෂණ භාවිතය
 





Use of Comparative Adjectives


We use comparative adjectives when talking about 2 things (not 3 or more) සංසසන්දනාත්මක විශේෂණ භාවිතා කරනුයේ යම් දේවල් දෙකක් සංසන්දනය සඳහා පමණි. ඒ සඳහා දේවල් තුනක් හෝ වැඩි ගණනක් භාවිතා නොවේ.



Often, the comparative adjective is followed by "than". බොහෝවිට සංසන්දනාත්මක විශේෂණ අගට than යන පදය භාවිතා වේ.

Look at these examples:



  • Ramesh is 1m 80 cm. He is tall. But Charith is 1m 85cm. He is taller than John.
  • America is big. But Russia is bigger. ඇමරිකාව විශාලයි. නමුත් රුසියාව ඊට වඩා විශාලය.
  • I want to have a more powerful computer. මට වඩා බලවත් පරිගණකයක් අවශ්‍යය.
  • Is French more difficult than English? ප්‍රංශ ඉංග්‍රීසි වලට වඩා අමාරුද ?

If we talk about the two planets Earth and Mars, we can compare them as shown in the table below: පෘතුවිය හා අඟහරු ග්‍රහලෝක සංසන්දනය කරන පහත වගුව බලන්න.

































Earth Mars
Diameter (km) 12,760 6,790 Mars is smaller than Earth.
අඟහරු පෘතුවියට වඩා කුඩයි.
Distance from Sun (million km) 150 228 Mars is more distant from the Sun.
අඟහරු පෘතුවියට වඩා සූර්යයාට දුරයි.
Length of day (hours) 24 25 A day on Mars is slightly longer than a day on Earth. අඟහරුහි දවසක් පෘතුවියේ දුනකට වඩා තරමක් දිගයි.
Moons 1 2 Mars has more moons than Earth.
අඟහරුට පෘතුවියට වඩා හඳවල් ගණනක් ඇත.
Surface temperature (°C) 22 -23 Mars is colder than Earth.
අඟහරු පෘතුවියට වඩා සීතය.
Although we use comparative adjectives when talking about two things (not three or more things), in fact one or both of the things may be a group of things.
සමහර විට අපට සමූහ දෙකක් හෝ එක් දෙයක් සමූහයක් සමඟ හෝ සන්සන්දනය කළ හැක.

Mt Everest is higher than all other mountains. එවරස්ට් කන්ද අන් සියළු කඳු වලට වඩා උසය.

මෙහි අප එවරස්ට් කන්ද සමග අන් සියළු කඳු සංසන්දනය කරමු.

Here, we are talking about hundreds of mountains, but we are still comparing one thing (Mt Everest) to one other thing (all other mountains).

(c) Shilpa Sayura Foundation 2006-2017