Determiners are words like the, an, my, some. They are grammatically similar. They all come at the beginning of noun phrases, and usually we cannot use more than one determiner in the same noun phrase.
ප්රමාණාත්මක විශේෂණ the, an, my, some ලෙස වේ. ඒවා නාම පදයක මුලින් පමණක් යෙදෙන අතර එකකට විශේෂණ එකකට වඩා නොයෙදේ.
Articles: එකක් හෝ එම යන අදහස
- a, an, the
Possessives:අයිතිය හැඟවීම
- my, your, his, her, our, their
Other determiners:අනිකුත් ප්රමාණාත්මක විශේෂණ
- each, every { each person, everybody } { එක් එක් පුද්ගලයෙකුම, සෑම අයෙකුම}
- either, neither {either Nimal or Saman = නිමල් හෝ සමන් දෙදෙනාගෙන් එක අයකුවත් වන
- neither Nimal nor Saman=නිමල් හෝ සමන් දෙදෙනාගෙන් එක අයකුවත් නොවන
- any, some, no {any person ඕනෑම අයකු, some people සමහර මිනිසුන් , no person කිසිවෙකු නොවන}
- much, many; more, most {much water බොහෝ වතුර, Many people බොහෝ මිනිසුන්, more water තව වතුර, most beautiful අතිශයින් දැකුම්කළු}
- little, less, least {little hut, less light, least supply කුඩා පැළ, අඩු ආලෝකය, අවම සැපයුම}
- few, fewer, fewest {few people, fewer people , fewest arrival අඩු මිනිසුන් ගණනක්, අඩුම මිනිසුන් ගණනක්, අඩුම පැමිණීම}
- what, whatever; which, whichever {what is that?, whatever happen; which house ?, whichever you select එය කුමක්ද ?, කුමක් සිදු උනත්, කුමන නිවසද ?, ඔබ කුමකින් කුමක් තෝරාගත්තත්}
- both, half, all { both persons, half the people, all the people මිනිසුන් දෙදෙනාම, මිනිසුන් අඩක්, සියළු මිනිසුන් }
- several { නොයෙක්, කීපයක් }
- enough {enough space සෑහෙන ඉඩක්, ඇති තරමට}