සමාන පද ලෙස ගනිතත් පදයේ යෙදුම අනුව අදහස තීව්ර හෝ මන්දනය කිරීම සිදුවිය හැක.
අම්මා : මව, මෑණිය, මාතෘ, දිනිති, ජනනි, මාතා
තාත්තා : පියා, පත්, පිතෘ, අප්පා, අප්පච්චී
චන්ද්‍රයා : සඳ, නිසයුරු, උළිඳු, සිසි, තරුපති, නිශාකර, හිමකර, තරිඳු, ඉන්දු
සූර්යයා : ඉර, දිනිසුරු, දිනිඳු, දිවයුරු, දිවාකර, හිරු, දිනකර, දිනපති
ස්‌ත්‍රිය : කත, ලිය, නාරි, මියුලැසිය, දිගැසි, ගැහැනිය, ලලනාව, මහිලාව,කාන්තාව, ඉතිරිය, වනිතාව, අඟන, අංගනාව, තරුණිය, මෙනවිය
මුහුන : වත, මව, වක්‌ත්‍රය, වූවන
රත්රන් : රන්, කනක, ස්‌වර්ණ, කසුන්, කාංචන
උචිත : ගැලපෙන, යොග්‍ය, ඖචිත්‍ය
අහස : ආකාශය, නැබ, ගුවන. අඹර
නෙළුම් : පද්ම, පියුම්, අරවින්ද, නෙළුඹුව, සියපත්, කමල, තඹර
අනංගයා : මලවි, මදරද, තුනුවග, මලසර, මින්දද, සමර, මනයොන්, වියොවග