We often use singular nouns that refer to groups of people for example: team, government, committee
අප බොහෝවිට සමූහයක් හැඳින්වීමට ඒක වචන භාවිතා කරමු. කණ්ඩායම, රජය, කොමිසම ඊට උදාහරණය. එවිට අප භාවිතා කරන ක්රියා බහූ පද වේ.
In such cases, we use:
- plural verb
- they (not it)
- who (not which)
Here are some examples:
- The committee want sandwiches for lunch. They have to leave early.
කමිටුව ඒක වචනයකි. නමුත් සාමාජිකයෝ රැසකි. යන්නේ ඔවුන්ය.
- My family, who don't see me often, have asked me home for Wesak.
පවුලේ සාමාජිකයින් බහු වචනයකි, එමනිසා has නොව ක්රියාවට have භාවිතා වේ.
- The team hope to win next time. මෙහිදී team යන්න ඒක වචන වන අතර hope ක්රියාව බහූය
Here are some examples of words and expressions that can be considered singular or plural: පහත නාම පද ඒක මෙන්ම බහූ වචන ලෙසද භාවිතා කළ හැක.
- choir, class, club, committee, company, family, government, jury, school, staff, team, union, the BBC, board of directors, the Conservative Party, Manchester United, the Ministry of Health
But when we consider the group as an impersonal unit, we use singular verbs and pronouns: නමුත් අප සමූහයක් අපුද්ගල ඒකකයක් ලෙස සළකන විට ක්රියාව ඒක පද වේ.
- The new company is the result of a merger.
- An average family consists of four people.
- The committee, which was formed in 1999, is made up of four men and four women.
Notice that this is often a question of style and logic. The important thing is to be consistent. මේ අනුව සමූහයක් හඳුන්වන පද සමග යෙදෙන ක්රියා පදයක ඒක හෝ බහූ ස්වරූපය තීරණය වන්නේ තර්කානුකූලවය. එහිදී අවසාන ක්රියාව සිදුකරන කතෘන් සැලකිල්ලට ගනී.