Regular and irregular verbs විධිමත් හා අවිධිමත් ක්‍රියා
 

විවිධිමත් ක්‍රියා : මූලික ක්‍රියාව, අතීතය හා කෘදන්තය
regular verbs:
base , past tense, past participle



  • cook, cooked, cooked - උයනවා, ඉව්වා, උයලා
  • look, looked, looked - බලනවා, බැලුවා, බලා
  • work, worked, worked -වැඩ කරනවා, වැඩ කලා, වැඩ කරලා

අවිවිධිමත් ක්‍රියා : මූලික ක්‍රියාව, අතීතය හා කෘදන්තය
irregular verbs:
base, past tense, past participle



  • see, saw, seen - දකිනවා, දැක්කා, දැකලා
  • go, gone, gone - යනවා, ගියා, ගිහින්
  • buy, bought, bought - මිලදී ගන්නවා, ම්ලදී ගත්තා, මිලදී ගෙන
  • cut, cut, cut -කපනවා, කැපුවා, කපලා
  • do, did, done - කරනවා, කළා, කර






Regular Verbs


English regular verbs change their form very little . The past tense and past participle of regular verbs end in -ed, for example:


බොහෝ විධිමත් ක්‍රියාවල අතීත හා කෘදන්තය එකම වේ. එය ක්‍රියාවට "ed" යන ප්‍රත්‍ය එකතු වී සෑදේ.

work, worked, worked

But you should note the following points:


1. Some verbs can be both regular and irregular, for example:


සමහර ක්‍රියා විධිමත් හා අවිධිමත් දෙආකාරම වේ.

learn, learned, learned
learn, learnt, learnt

2. Some verbs change their meaning depending on whether they are regular or irregular, for example "to hang":


සමහර ක්‍රියා යෙදීම අනුව අදහස වෙනස් වේ. එවිට එහි අතීත කාලය හා කෘදන්තයද වෙනස් විය හැකිය.












regular hang, hanged, hanged to kill or die, by dropping with a rope around the neck (එල්ලා මැරීම)
irregular hang, hung, hung to fix something (for example, a picture) at the top so that the lower part is free (ඇණයකින් යමක් එල්ලීම)

3. The present tense of some regular verbs is the same as the past tense of some irregular verbs:









regular found, founded, founded
irregular find, found, found

(c) Shilpa Sayura Foundation 2006-2017