Main Verbs ප්‍රධාන ක්‍රියා
 

Main verbs are also called "lexical verbs".

Main verbs have meaning on their own (unlike helping verbs). There are thousands of main verbs, and we can classify them in several ways:


සෑම ප්‍රධාන ක්‍රියාවකට ඊට ආවේනික තේරුමක් ඇත.

සකර්මක ක්‍රියා සහ අකර්මක ක්‍රියා
Transitive and intransitive verbs


සකර්මක ක්‍රියාවක ක්‍රියාවට බඳුන් වන කර්මයක් ඇත.
A transitive verb takes a direct object:
Somebody killed the Robber.
යමෙක් සොරාව මරා දමා ඇත.

අකර්මක ක්‍රියාවක කර්මයක් නැත. He ran. I am Singing.
සමහර ක්‍රියා පද සකර්මක හා අකර්මක දෙවිධියටම භාවිතා කළ හැක

An intransitive verb does not have a direct object: He died.
Many verbs, like speak, can be transitive or intransitive. Look at these examples:


transitive: සකර්මක ක්‍රියා



  • I saw an elephant.
  • We are watching TV.
  • He speaks English.

intransitive: අකර්මක ක්‍රියා



  • He has arrived.
  • John goes to school.
  • She speaks fast.

(c) Shilpa Sayura Foundation 2006-2017