උපකාරක ක්‍රියාපද සඳහා ඒවාට ආවේණික තේරුමක් නොමැති අතර ඒවා ප්‍රධාන ක්‍රියාවලට නියම තේරුමක් ලබාදීම පිණිස ව්‍යාකරණානුකූලව යෙදේ.
Helping verbs have no meaning on their own. They are necessary for the grammatical structure of a sentence, We usually use helping verbs with main verbs. They "help" the main verb to give real meaning.
ඒවා ගණනින් 15 ක් පමණ වන අතර කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැක.
Helping verbs are also called "auxiliary verbs".
Primary helping verbs (3 verbs)
ප්‍රධාන උපකාරී ක්‍රියාපද තුනකි.
මුලින් සඳහන් කළ පරිදි be, do, සහ have යොදන කාලත්රය අනුව ඒවා වෙනස් රූප ගනී
These are the verbs be, do, and have. Note that we can use these three verbs as helping verbs or as main verbs.
be { is, are, was, were, will be ...)
useful to make continuous tenses : කෙරෙමින් පවතින
He is watching TV.
useful to make the passive :කර්මකාරක
Small fish are eaten by big fish.
have {has, had, have been, had been ..}
useful to make perfect tenses
I have finished my homework. කර තිබෙනවා
do {do, does..}
useful to make negatives : නැත යන අර්ථය
I do not like him.
useful to ask questions : ප්‍රශ්න ඇසීමට
Do you want some tea?
useful to show emphasis: අවධාරණය
I do want you to pass your exam.
to stand for a main verb in some constructions (He speaks faster than she does.)
ප්‍රධාන ක්‍රියාවට ආධාරකයක් වන පරිදි යෙදීම