ක්‍රියාපද ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැක. Helping verbs and main verbs can be further sub-divided,
We divide verbs into two broad classifications:
1. Helping Verbs - උපකාරක ක්‍රියා
I can.
People must.
The Earth will.
ඔබට ඉහත වාක්‍ය වලින් කිසිවක් නියතව හැඟේද ? නැත. එම වාක්‍ය සම්පුර්ණ නොවේ. ඒවාවලට තනිවම කිසිදු අදහසක් පල කල නොහැක. ඒවා ව්‍යාකරණානුකූලව අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රයෝජනවත් වන අතර ප්‍රධාන ක්‍රියාවකට උදව් කරන පද වේ.
Do you understand anything from above sentenses? Probably not!
That's because these verbs are helping verbs and have no meaning on their own. They are necessary for the grammatical structure of the sentence, but they do not tell us very much alone. We usually use helping verbs with main verbs. They "help" the main verb.
There are only about 15 helping verbs.
මෙවන් උපකාරක ක්‍රියාපද 15 ක් පමණ තිබේ.
2. Main Verbs ප්‍රධාන ක්‍රියා
I work.
People drink.
The World rotates.
Do you understand something? Probably yes!
ඔබට ඉහත වාක්‍ය වලින් යමක් තේරේද ? තරමක අදහසක් දෙනමුත් සම්පූර්ණ අදහසක් ලබාදීමට එම වාක්‍යය අපොහොසත් බව ඔබට පෙනේද?
සම්පූර්ණ අදහසක් ලබාදීමට ප්‍රධාන ක්‍රියාවට අමතරව තවත් පද එකතු විය යුතුය. මෙවැනි ප්‍රධාන ක්‍රියා දහස් ගණනකි.
There are thousands of main verbs
Example sentences with helping verbs and main verbs. Notice that all of these sentences have a main verb. Only some of them have a helping verb.
helping verb
main verb
Nirmali
likes
tea.
You
lied
to me.
They
are
happy.
The children
are
playing.
We
must
go
now.
I
do
not
want
any.